-
ශිල්පි ධර්මදාස වල්පොළ ශිල්පිණී ලතා වල්පොල යුවලගේ ස්ටීරියෝ නාද රටා වලින් පටිගත කල මුල්ම ගීත එකතුව ස්ටැන්ලි පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් 1978 දී හෝ 1979 දී පමණ තරංගා ලේබලයෙන් නිකුත් වූ කැසට් පට පෙළයි.
-
ඒ මුල්ම පටිගත කිරීම් වලින් ම උකහා ගත් ගී සමුච්ච්චයක් තරංගා ලේබලයෙන්ම ඉන් වසර 30කට පසු එනම් 2008 දී CD තැටියක් ලෙස නිකුත් විය .
-
මුල් පටිගත කිරීම් කිසිදු අකාරයකින් විකෘති කිරීමකට ලක් කර නැත.
-
ඔවුන් දෙපළගේ හොඳම තුරුණු කටහඬ සහිත ගීත එකතුව ද මෙයයි.
-
ධර්මදාස වල්පොළ ශූරින් ගේ ගීත ඔහුගේ ම හඬින් දැනට වෙළඳපොලේ ඇති ගීත එකතුව ද තරංගා ලේබලයෙන් නිකුත් වූ මෙම ඇල්බමය, “ලංකාරෙන් මලක් පිපී” සහ “මේ සෞම්‍ය රාත්‍රී” ගීත එකතුව පමණි.
CDs, Music
ලතා වල්පොළ
Gee Rajina / ගී රැජිණ
$3.15
- LKR: රු 750.00
ලතා වල්පොළ
ධර්මදාස වල්පොළ
සංදේශය සහ මාතලන් චිත්‍රපට ගීත
Out of stock
Categories: CDs, Music
Tags: Dhrarmadasa Walpola, Film Songs, Latha Walpola, Mathalan, Oldies, Sandeshaya, Tharanga
Description
Additional information
| Weight | 0.1 kg |
|---|---|
| Artist | Dharmadasa Walpola, Latha Walpola |
| Genre | Oldies |
| Label | Tharanga |
Reviews (0)
Only logged in customers who have purchased this product may leave a review.
Related products
-
CDs
Victor Rathnayake – Kurullanta Gee
$2.31 – $3.15Price range: $2.31 through $3.15Select options This product has multiple variants. The options may be chosen on the product page- LKR: රු 550.00 - රු 750.00
Rated 5 out of 5 -
CDs
Tharu / තරු
$2.31 – $3.15Price range: $2.31 through $3.15Select options This product has multiple variants. The options may be chosen on the product page- LKR: රු 550.00 - රු 750.00
-
CDs
Thaniwennata Mage Lowe
$2.31 – $3.15Price range: $2.31 through $3.15Select options This product has multiple variants. The options may be chosen on the product page- LKR: රු 550.00 - රු 750.00
Rated 5 out of 5

Reviews
There are no reviews yet.