,

Kumaraya / කුමාරයා

$1.68

  • LKR: රු 350.00

or 3 installments of $0.56 with

Out of stock

  • 1500 ගණන්වල මුල් භාගයේ ඉතාලියේ විසු සාර්ථක දේශපාලනඥයෙකු සහ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්වූ නිකොලෝ මැකියාවෙලි විසින් රචිත The Prince කෘතියේ සිංහල පරිවර්තනයයි කුමාරයා.
  • එවකට ඉතාලියේ පැවැති දේශපාලන අස්ථාවරත්වය සහ අරාජිකත්වය කෙරෙහි තිබු කලකිරීම සහ රට රැකගැනීම උදෙසා වංශවත් මෙඩිසි පවුල පෙළැඹවීම මේ කෘතිය අරභයා ඔහුගේ ආසන්නතම අරමුණ විණැයි විචාරක මතයයි.
  • අද වනවිට මෙහි අන්තර්ගතය ලොව බොහෝ රටවල නා නා විධ පාලකයන් විසින් නොයෙක් වර අත්හදා බලා ඇත.
  • වර්තමානයේ එය සදාතනික වටිනාකමක් සහිත දේශපාලන ග්‍රන්ථයක් බවට සැලකේ.
    Pubisher

    Sooriya Publishers

    Author

    Premachandra Alwis- ප්‍රේමචන්ද්‍ර අල්විස්

    IBSN-13

    9789559348787

    Book Code

    NCS15-0001

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Kumaraya / කුමාරයා”

    Your email address will not be published. Required fields are marked *

    You may also like…

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop