, ,

Jeevithaye Siyalla Athhala Sadhuwaraya / ජිවිතයේ සියල්ල අත්හළ සාධුවරයා

$2.16

  • LKR: රු 450.00

or 3 installments of $0.72 with

Out of stock

Jeevithaye Siyalla Athhala Sadhuwaraya

වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතින සැප සම්පත් හඹා යන පිරිසකි.

  • “The Monk who sold His Ferrari” කෘතියේ ජුලියන් මැන්ටල් යුරෝපයේ සියලු සැප සම්පත් පරිභෝජනය කළ කීර්තිමත් ධන කුවේර නීතිවේදයෙකි.
  • කොතෙක් සැප සම්පත් මැද වුවද ආධ්‍යාත්මික සුවයක් නොලැබු ඔහු, ජීවත් වීමේ අරමුණ කුමක් විය යුතුදැයි විමසා බැලීමට තමා සතු සියල්ල අත හැර සහනදායී පරිසරයක් සොයා යයි.
  • එහිදී ඔහු ලත් අත්දැකීම් මේ කෘතිය මගින් අපට දායාද කරයි.
  • පාඨක මනස නව දිශාවකට යොමු කරන කෘතියකි.
    Weight0.290 kg
    Pubisher

    Sarasavi Publishers – සරසවි ප්‍රකාශන

    Author

    Padma Gunasekara – පද්මා ගුණසේකර

    IBSN-13

    9789555736534

    Book Code

    NCS08-0001

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Jeevithaye Siyalla Athhala Sadhuwaraya / ජිවිතයේ සියල්ල අත්හළ සාධුවරයා”

    Your email address will not be published. Required fields are marked *

    You may also like…

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop