Sale!
Psychology, Self-helpPirimi Saha Gahanu Metharam Wenas Ei?/ පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
$5.76 Original price was: $5.76.$4.61Current price is: $4.61.
3 X
Rs. 1.54 with
Out of stock
Pirimi Saha Gahanu Metharam Wenas Ei?
- Why Men Don’t Listen and Women Can’t Read Maps අලෙවි වාර්තා තැබූ කෘතියේ සිංහළ පරිවර්තනයයි.
- එය ලෝ සුපතළ ඕස්ට්‍රේලියානු කතුවරුන් යුවලක් වන Allan Pease සහ Barbara Pease ගේ සාමුහික ප්‍රයත්නයකි.
- ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ උපදෙස් පොත් පිංචක් ලැබේවායි ඔබ කවදා හෝ පැතුවාද?
- ඔබේ විරුද්ධ ලිංගිකයා ගැන ඔබ මෙතෙක් වද වූ සෑම දෙයකටම පිළිතුරු මෙම ඉහළම ජාත්‍යන්තර අලෙවියක් ඇති ග්‍රන්ථයේ ඇත.
- ස්ත්‍රී/පුරුෂ සිතුම්පැතුම් හා සන්නිවේදනය පිළිබඳව නව පොතට කරුණු රැස්කිරීම සඳහා බාබරා සහ ඇලන් පීස් යුවල වසර තුනක් ලොව පුරා සංචාරය කලහ.
- ඒ මොළය පිළිබඳ නව පර්යේෂණවල විශ්මයජනක සොයාගැනීම් එකතුකිරීම, පරිණාමීය ජීව විද්‍යාත්මක විමර්ශනයන්, සමාජමය වෙනස්වීම් අධ්‍යයනය වෙනුවෙනි.
- එහිදී ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයන් අතර ගැටුම් රේඛාව කොතැනද, එය තරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රතිපල සමහර අවස්ථාවල කම්පනය දනවනසුලු විය.
- මෙම පොත කියවා තේරුම් ගන්න –
- පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි සහ එකිනෙකාගේ රහස් ඉගෙන ගන්නේ මන්ද යන කරුණු ගැන ඔබට නැවත වදවීමට අවශ්‍ය නොවනු ඇත.
Related
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.