Diyawaediyawa Paradawana Nowaradina Maga
- සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට මේ පොතේ දැනුම ඉවහල් වන බව කතුවරිය පවසයි. එතුමිය වෛද්‍ය ක්ෂෙත‍්‍රයේ දිගු කාලීන අත්දැකීම් ලද්දියකි.
- වර්තමානයේ බහුතරයක් දෙනා පිඩා විදින බෝ නොවන රෝග අතර දියවැඩියාව පෙරමුණේ ඇත.
- එය පාලනය කරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරිමට මේ කෘතිය මහඟු අත්වැලක් වනු නොඅනුමානය.
Reviews
There are no reviews yet.