,

Me Saumya Rathree / මේ සෞම්‍ය රාත්‍රී

$2.40

  • LKR: රු 500.00

or 3 installments of $0.80 with

ධර්මදාස වල්පො

 

Out of stock

  • ශිල්පි දිවංගත ධර්මදාස වල්පොළයන් ගේ ස්ටීරියෝ නාද රටා වලින් පටිගත කල මුල්ම ගීත එකතුව ස්ටැන්ලි පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් 1978 දී හෝ 1979 දී පමණ තරංගා ලේබලයෙන් නිකුත් වූ කැසට් පට පෙළයි.

  • ඒ මුල්ම පටිගත කිරීම් වලින් ම උකහා ගත් ගී සමුච්ච්චයක් තරංගා ලේබලයෙන්ම ඉන් වසර 30කට පසු එනම් 2008 දී CD තැටියක් ලෙස නිකුත් විය .

  • මුල් පටිගත කිරීම් කිසිදු අකාරයකින් විකෘති කිරීමකට ලක් කර නැත.

  • ඔවුන් දෙපළගේ හොඳම තුරුණු කටහඬ සහිත ගීත එකතුව ද මෙයයි.

  • ධර්මදාස වල්පොළ ශූරින් ගේ ගීත ඔහුගේ ම හඬින් දැනට වෙළඳපොලේ ඇති ගීත එකතුව ද තරංගා ලේබලයෙන් නිකුත් වූ මෙම ඇල්බමය සහ “ලංකාරෙන් මලක් පිපී” ගීත එකතුව පමණි.

 

 

    Weight0.1 kg
    Artist

    Dharmadasa Walpola, Latha Walpola

    Genre

    Oldies

    Label

    Tharanga

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Me Saumya Rathree / මේ සෞම්‍ය රාත්‍රී”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop