,

Amarasa Pem / අමරස පෙම්

$2.88

  • LKR: රු 600.00

3 X Rs. 0.96 with mintpay_info_icon_woocommerce

Availability: In stock

Description

Amarasa Pem

මෙම ගීත එකතුවේ ගීත දෙකක් හැර අන් සියලුම ගීත රචනා කර ඇත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් විසිනි. මුල් ගීතවල රසයට බිඳකුදු හානියක් නොවනසේ නව සංගීත අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බිහිවූ ප්‍රතිභාපුර්ණ ශිල්පියෙකු වන සුසිල් අමරසිංහයන් විසිනි.

  1. Amarasa pem- අමරස පෙම්
  2. Ananthayata maa igilena- අනන්තයට මා ඉගිලෙන
  3. Me mulu ahasama- මේ මුළු අහසම
  4. Kal balamin lathawemi- කල් බලමින් ලතවෙමි
  5. Nelumwila mamayi- නෙළුම්විල මමයි
  6. Raththaran manik- රත්තරන් මැණික්
  7. Kiriketi puthunuwane- කිරිකැටි පුතුනුවනේ
  8. Sansun ruwan- සන්සුන් රුවන්
  9. Athma gananaka sithuwili- ආත්ම ගණනක සිතුවිළි
  10. Kalpana rahanin- කල්පනා රැහැනින්
  11. Eka ginikurayi- එක ගිනි කූරයි
  12. Adara gangulaka iwure- ආදර ගඟුලක ඉවුරේ
  13. Hiru genawilla puthu langa- හිරු ගෙනැවිල්ලා පුතු ළඟ
  14. Adara suba- ආදර සුභා
  15. Piya madahasa muwa- පිය මදහස මුව

Additional information

Weight 0.1 kg
Artist

Srimathi Thilakarathna

Genre

Classical

Label

Vijitha

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

× Hi!