Amarasa Pem
මෙම ගීත එකතුවේ ගීත දෙකක් හැර අන් සියලුම ගීත රචනා කර ඇත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් විසිනි. මුල් ගීතවල රසයට බිඳකුදු හානියක් නොවනසේ නව සංගීත අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බිහිවූ ප්‍රතිභාපුර්ණ ශිල්පියෙකු වන සුසිල් අමරසිංහයන් විසිනි.
- Amarasa pem- අමරස පෙම්
- Ananthayata maa igilena- අනන්තයට මා ඉගිලෙන
- Me mulu ahasama- මේ මුළු අහසම
- Kal balamin lathawemi- කල් බලමින් ලතවෙමි
- Nelumwila mamayi- නෙළුම්විල මමයි
- Raththaran manik- රත්තරන් මැණික්
- Kiriketi puthunuwane- කිරිකැටි පුතුනුවනේ
- Sansun ruwan- සන්සුන් රුවන්
- Athma gananaka sithuwili- ආත්ම ගණනක සිතුවිළි
- Kalpana rahanin- කල්පනා රැහැනින්
- Eka ginikurayi- එක ගිනි කූරයි
- Adara gangulaka iwure- ආදර ගඟුලක ඉවුරේ
- Hiru genawilla puthu langa- හිරු ගෙනැවිල්ලා පුතු ළඟ
- Adara suba- ආදර සුභා
- Piya madahasa muwa- පිය මදහස මුව
Reviews
There are no reviews yet.