,

SA by Victor Rathnayake – Dual CD Album

$4.80

  • LKR: රු 1,000.00

or 3 installments of $1.60 with

Out of stock

SA by Victor Rathnayake / “ස”

  • 1977 දී සූරිය ලේබලයෙන් එලි දැක්වුණු “ස ” ප්‍රසංගයේ LP තැටි ද්විත්වයෙන් උකහාගෙන මුල් තැටිගත කිරීම් වලින් ම කිසිදු අමතර නාද එකතු කිරීමකින් තොරව CD තැටි ද්විත්වයක් ලෙස ඔබ අතට.
  • Extracted from the original recordings made in 1977. Transferred from ORIGINAL MASTER spool tapes.
  • මෙය 1970 දශකයේ MONO ක්‍රමයට පටිගත කල ගීත එකතුවක් බව කරුණාවෙන් සලකන්න.
  • වර්තමානයේ stereo තාක්ෂනයෙන් පටිගත කල ගීත සමග මෙය සැසඳිය නොහැක.
  • වික්ටර් රත්නායකයන්ගේ තුරුණු කටහඬ සොයන රසිකයන්ට වටිනා ගීත එකතුවකි.

 

    Weight0.07 kg
    Artist

    Victor Rathnayake

    Genre

    Classical

    Label

    Sooriya

    Reviews

    There are no reviews yet.

    Be the first to review “SA by Victor Rathnayake – Dual CD Album”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop